බිත්තර ආනයනය ගැන අලුත් තීරණයක්

Sri Lanka Sri Lanka Food Crisis Egg
By Sewvandhi Jul 21, 2023 04:06 PM GMT
Report

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, නිෂ්පාදනය වැඩි කිරීමට අදාළ පිරිස් ක්‍රියා නොකරන්නේ නම් බිත්තර ආනයනය වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (21) අමාත්‍යවරයා පැවසුවේ එලෙස ආනයනය කරන බිත්තර සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවයි

එමෙන්ම බිත්තර මිලියන 30ක් මාසිකව ආනයනය කළ ද මෙරට ඉල්ලුමට එය ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ