අනිසි ලෙස තොග රැස්කර සිදුවන දේ මෙන්න... විශේෂ පිරිසකට සිදුවන දේ.
By Sithumi
අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග මෙම තීරණය ගත් බවයි.
(19) වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබූ අතර . දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |