බිත්තර හා කුකුල් මස් මිල යළිත් ඉහළ යන ලකුණු - වෙළෙඳ සංගමය කියන කතාව
Food Shortages
Sri Lanka Economic Crisis
Sri Lanka Food Crisis
By Sewvandhi
සත්ව ආහාර හිඟය හේතුවෙන් ඉදිරියේදී කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කුකුළු වෙළඳුන්ගේ සංගමය ප්රකාශ කළා.
දැනට කුකුල් මස් කිලෝ 1ක මිල රුපියල් 1200/- ඉක්මවන අතර බිත්තරයක මිල රුපියල් 47යි ශත 50කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |