ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS)

Accident Death Papua New Guinea Latest Headlines
By krishani May 24, 2024 11:53 AM GMT
Report

දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නාය යෑමෙන් ජීවිත රැසක් අහිමි වී ගිය පුවතක් පිළිබඳව තොරතුරු පැපුවා නිව් ගිනියාවේන් වාර්තා වේ.

ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS) | Effects On Six Villages In Papua New Guinea

මෙම නාය යෑම ඊයේ (23) දින සිදු වූ අතර නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇත.

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..


මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවට තොරතුරු වාර්තා වේ.

ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS) | Effects On Six Villages In Papua New Guinea

මෙම නායයෑම සිදු වූ Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape සඳහන් කර ඇත්තේ, මළ සිරුරු ගොඩ ගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS) | Effects On Six Villages In Papua New Guinea