දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක පරිදි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..!

Lanka Sathosa
By Sewvandhi Nov 30, 2022 12:50 PM GMT
Report

දෙසැම්බර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.මෙම සහනය  දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවි සැල් මගින් ජනතාවට ලබාගත හැකියි.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery