අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි..රටම යළිත් අඳුරේ..
sri lanka
Electricity
Charitha Jayamanna
sik leave
By Sewvandhi
අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.
අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |