මෙරට මිනිස්සු ගැන දුක හිතෙන අලුත්ම හෙළිදරව්වක් - සමීක්ෂණයකින් හෙළි වුණ දෙය මෙන්න.

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Latest Headlines
By krishani Dec 24, 2023 10:06 AM GMT
Report

ශ්‍රී ලංකාවේ පවුල් සියයට 60කට වැඩි ප්‍රමාණයක් 2022 වසරේ මාර්තු මාසයෙන් පසුව ඔවුන්ගේ මුළු ආදායමේ අඩුවීමක් අත්විඳ තිබෙනවා.

මෙරට මිනිස්සු ගැන දුක හිතෙන අලුත්ම හෙළිදරව්වක් - සමීක්ෂණයකින් හෙළි වුණ දෙය මෙන්න. | Economy Of The Sri Lankan People

ඒ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව වැඩ කරන පැය ගණන අඩුවීම, වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අඩුවීම, අලෙවිය පහළ යාම, රැකියා අහිමි වීම සහ රැකියා කොන්ත්‍රාත්තු තාවකාලිකව අත්හිටුවීම, මෙන්ම සත්ව ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යාම මීට හේතු වී ඇත.

මෙරට මිනිස්සු ගැන දුක හිතෙන අලුත්ම හෙළිදරව්වක් - සමීක්ෂණයකින් හෙළි වුණ දෙය මෙන්න. | Economy Of The Sri Lankan People

කෙසේ වෙතත්, මෙරට පවුල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණයක් හරහා මේ බව අනාවරණය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

ජනවාරියේ සිට ක්‍රියාත්මක වැට් බද්දට යටත් නොවන භාණ්ඩ මොනවද දන්නව ද?. සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්..

ජනවාරියේ සිට ක්‍රියාත්මක වැට් බද්දට යටත් නොවන භාණ්ඩ මොනවද දන්නව ද?. සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්..