ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්..!

Shehan Semasinghe Sri Lanka World Bank Economy of Sri Lanka
By Sewvandhi Jul 04, 2023 08:04 AM GMT
Report

 ඇති බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී ඇති බව සඳහන් කළා.

ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති අතර,එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි.

අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව තිබේ.