".. බැසිල් ආවෙත් කබ්රාල් ආවෙත් UNP එකෙන් - මොන පක්ෂය කරන්නෙත් බොරුව.." රටේ වත්මන් තත්ත්වය ගැන ප්‍රභලයකුගෙන් විශේෂ හෙළිදරව්වක්..(EXCLUSIVE VIDEO)
Sri Lanka
politics
economic crisis
Gagana news
Asadh Sali
By Sewvandhi
රටේ පවතින වත්මන් අර්බුදය ගැන අසාත් සාලි මහතා හා ගගන අප සාකච්ඡාවට යොමු වුණා.
එහිදී එතුමා ඉතා විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කළ අතර මේ වන විට පක්ෂ භේදයකින් තොරව එකමුතුව ජනතාව එක්රැස් විය යුතු බව එතුමා සඳහන් කළා.
එමෙන්ම සර්ව සර්වපාක්ෂික සමුළුව ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් එතුමා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල්ට කලින් පැවැති ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
එයට හේතුව ලෙස එතුමා සඳහන් කළේ මෙයයි ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |