ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පනයක්..එම ප්‍රදේශ මෙතනින් දැනගන්න.

Sri Lanka Earthquake
By Aruna සති 1 කට පෙර
Report

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද ප්‍රදේශයට අද (19) පෙරවරුවේ සුළු භූ චලන තත්ත්වයක් හටගෙන තිබෙන බව භූ විද්‍යා හා පතල් සමික්ෂණ කාර්යාංශය පවසනවා.

ත්‍රිකුණාමලයට බලපෑ භුචලනය රික්ටර් මාපකය මැග්නිටියුඩ් 3.0ක් ලෙස සටහන් වූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

මේ අතර එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ,කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 2.6 ක අගයක් සටහන්ව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.