කොළඹ නගරය සමතලා කරන භූ කම්පන අවදානමක් ගැන අනාවරණයක්.

Colombo University of Peradeniya Sri Lanka Earthquake
By Wayomi Jul 03, 2023 07:01 AM GMT
Report

ශ්‍රී ලංකා මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 8ක භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයට එය දැඩි ලෙස බලපෑ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඒ, අනුව අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් උද්ගත විය හැකි බවත්, මහල් ගොඩනැගිලි රැසක් අබලන් තත්ත්වයේ පවතින බවත් ඔවුන් අනාවරණය කරනවා.