අල්ලපු රටේ ප්‍රභල භූ කම්පනයක්..!

India Climate Change Earthquake
By Sewvandhi Feb 04, 2024 01:35 PM GMT
Report

ඉන්දියාවේ කාශ්මීර් හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, රික්ටර් මාපකයේ ඒකක 3.8 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක ප්‍රදේශයක ට දැනුණු බව සඳහන් ය.

කෙසේවෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ,ඉන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි.

Sponsored By Sarrita Jewellery

අල්ලපු රටේ ප්‍රභල භූ කම්පනයක්..! | Earthquake India