ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීමක් වහා නිකුත් කරයි.. තව සුළු මොහොතකින් සුනාමි රළ පහර දෙයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක්..
Tsunami
Japan
Philippines
Earthquake
Weather
By krishani
දකුණු පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
මෙම භූ කම්පනය අද (02) එරට වේලාවෙන් රාත්‍රී 10:37 ට සිදුව ඇත.
එම භූ කම්පනයත් සමඟ සුනාමි රළ තව සුළු වේලාවකින් පිලිපීනයට සහ ජපානයට බලපෑ හැකි බවයි අපේක්ෂා කරයි.
පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට පිලිපීනයට සුනාමි අවධානමක් මතුවිය හැකි බවයි.
එමෙන්ම, ජපානය බටහිර වෙරළ තීරයට අඩි 3ක් පමණ උස රළ පහරක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හෙට තමයි දවස - වහා ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන්න.. ලංකාවට වෙන භයානක තත්ත්වයක් ගැන එකවරම අනතුරු ඇඟවීමක්..
කෙසේ වෙතත්, පිලිපීන රජය විසින් Mindanao හි පදිංචිකරුවන්ට වහාම උස් බිම්වලට හෝ රට අභ්‍යන්තරයට යන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.