තවත් භූ කම්පනයක් - එහි නවතම තත්ත්වය..

India Earthquake
By krishani Dec 02, 2023 03:07 PM GMT
Report

ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇත්තේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

තවත් භූ කම්පනයක් - එහි නවතම තත්ත්වය.. | Earthquake From Ladakh India 2023 11 02

ඒ රික්ටර් මාපාංකයේ ඒකක 3.4 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙම භූමි කම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇත.

තවත් භූ කම්පනයක් - එහි නවතම තත්ත්වය.. | Earthquake From Ladakh India 2023 11 02

කෙසේ වෙතත්, වාර්තා වන්නේ මෙම භූ කම්පනයෙන් ඉන්දියාවට බලපෑමක් ඇති වී තිබෙන බවයි.

රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූ කම්පනයක්..!

රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූ කම්පනයක්..!