ප්‍රබල භූකම්පන තත්වයක්..!

Earthquake
By Sewvandhi Aug 07, 2023 12:38 PM GMT
Report

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව 

අන්දමන් සහ නිකොබාර් දූපත් හි Diglipur සිට කිලෝමීටර් 150 ක් උතුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාව රිච්ටර් මාපක 4.5 ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි, එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.