ලංකාවට ආසන්ව ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු අගවයිද?
                                    
                    Earthquake
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.
කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
                                        
                                         
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    