තවත් ප්‍රභල භූ කම්පනයක් - 13 දෙනෙකු මිය යයි (PHOTOS)

China Earthquake
By Sewvandhi Sep 05, 2022 11:37 AM GMT
Sewvandhi

Sewvandhi

in චීනය
Report

චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. එය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයක් සටහන් කර තිබුණි.

එරට බලධාරීන් පැවසුවේ 2017 වර්ෂයෙන් පසුව එම පළාතට බලපෑ දරුණුම භූ චලනය මෙය බවය.

සමහර ප්‍රදේශවල මාර්ග අබලන්වී ඇති අතර නිවාස විශාල ගණනක් ද විනාශ වී තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery