සැත්කමට භාජනය කළ දුෂ්මන්ත චමීරගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය - චමීරගෙන් විශේෂ සටහනක්..(PHOTOS)

By Sewvandhi Oct 29, 2022 08:56 AM GMT
Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සිදුකළ සැත්කම සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර් අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියාවේ රෝහලක දී මෙම සැත්කම සිදුකර තිබුණේ ඔහුගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන්.

දුෂ්මන්ත චමීර ද තම සමාජ මාධ්‍ය ගිණුමට ඔහුගේ සැත්කම ගැන සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් එක්කර තිබුණා..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery