මට හමුවුණ ප්‍රේමවන්තයා නුඹ... එයට ටොක්සික් කියනවානම්, දුශේනි තැබූ සටහන..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumini Mar 14, 2025 06:18 PM GMT
Report


මේ වන විට දුශේනි සහ සචින් ගැන බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙනවා. ඒ පසුගිය දිනවල දුශේනි මායාවී නාට්‍යයෙන් ඉවත් වීමේ සිද්ධිය මුල්කරගනිමින්.

කෙසේවෙතත් මේ වන විට ඔවුන් දෙදෙනාටම යම් යම් විවේචන එල්ල වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක දුශේනි සිය ෆේස්බුක් ගිණුමේ තමා අසනීප වී සිටින අවස්ථාවක ජායාරූපයක් සහිතව පළකර තිබුණා.

උපුටා ගැනීම

නිතරම මම ගැන හොයලා බලන....

ඕනම දෙයකදි මගේ ළඟ ඉන්න....

මං ගැන දුක් වෙන,සතුටු වෙන.....

මගේ තාත්තාට පස්සේ මට වැඩි පුරම ආදරය දුන්න.....

මට හමුවුණ ප්‍රේමවන්තයා නුඹ....

ආදරණීයම පිරිමි ආත්මය නුඹ....

ඉතින් එයට toxic යැයි කියනවානම්....

මා ඒ toxic ආදරයට දැඩිව ආදරය කරමි...!!!

ඉතින්....,,,

"අමාරුම කාලයන්හි මා දාමා නොගිය....

ආදරණීය වැළඳගැනීමක් දී මා හට රැකවරණය දුන් නුඹ...

කෙනෙකුට ජිවීතයේ කලාතුරකින් පමණක්ම මුණගැසෙන......

ආදරණීය පිරිමියෙකි!!

මාව තව හයියෙන් අල්ලන් ඉන්න ❤️

- Dusheni Silva -

Gallery