ඒ දෙන්නත් ආදරේ එක්කම නත්තල් සමරලා.. දුෂේනි සචින්ගේ ආදරේ..(PHOTOS)
By Sithumini
මේ වන විට රංගන ක්ශේත්‍රයේ ඉන්න ආදරණීයම කපල් එකක් තමයි දුශේනි මියුරන්ගි සහ සචින් ලියනගේ කියලා කියන්නේ.
ඉතින් මේ දෙන්නා කාලයක් හංගනගෙන හිටිය එයාලගේ ආදරේ වෙනස්ම විදියකට එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා.
කොහොම වුණත් මේ වන විට දුශේනි සචින් ආදරේ ගැන නම් නොදන්න කෙන්ව්ක් නැහැ. ඒ නිසාම එයාලා දෙන්නගේ දෙවල් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් එයාලා අමතක කරන්නේ නැහැ.
ආදරණීය නත්තල එයාලා ඉතා ආදරණීය විදියට සැමරුවේ තනියන නෙමෙයි දෙන්නත් එක්කම ඉතින් ඒ ආදරේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගත්තේ මෙන්න මේ විදියට