මම හරි ලැජ්ජාශීලි කෙනෙක්... හැමෝම ආදරේ දුෂේනි මියුරංගි කියන වෙනස්ම කතාව..(PHOTOS)
දුෂේනි මියුරන්ගි කියන්නේ නවක නිළියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.
ඇය ජනප්‍රියම කාණ්ඩයෙනුත් මේ වන විට ඉහළින්ම ඉන්නවා.
නවක නළුවෙක් වන සචින් ලියනගේ ගේ පෙම්වතිය වන දුශේනි එයාගේ රංගන දිවියේ වෙනස්ම විදියේ අද්දැකීම් රැසක් එක්ක ක්ශේත්‍රයේ නියැලෙනවා.
ඇයව බොහෝ දෙනා අතට ජනප්‍රිය වෙන ප්‍රධානම රංගනය වුණේ පාරදිගේ ටෙලිනාට්‍යයේ ඇය කළ සුවිශේෂි රංගනය.
නමුත් දුශේනිනම් කියන්නේ ඇය සාමාන්‍යයෙන් ලැජ්ජාශීලි චරිතයක් කියලා.
ඒවගේම ඇය කතා බහ කරන්නෙත් හරි අඩුවෙන් කියලා තමයි ඇය කියන්නේ. ඒවගේම ඇය පාසල් කාලයේදි නර්තන ගායන වැනි සෞන්දර්යාත්මක දේවලට පවා ලැදි නොවුණු කෙනෙක්ලු.
ඉතින් ඒ වගේම ඇය හරිම අහම්බෙන් මේ ක්ශේත්‍රයට එක්වුණා කියකා තමයි දුෂේනි වැඩිඩුදරත් කිව්වේ.
නමුත් සිතන්න පුලුවන්ද ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇය පාරදිගේ ටෙලිනාට්‍යයේ කළ රංගනය ඉතාම විශිෂ්ඨයි.
ඇය දක්ෂ ලෙස ඇගේ රංගනය කරන්නේ හරිම ආදරණීය විදියටයි.
කොහොම වුණත් මේ වෙද්දි දුෂේනි නොහිතපු නැති විදියේ දුරක් ඇවිත්
ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිණියගේ ජායාරූප කිහිපයක් පහතින්,