දුෂේනි මියුරංගිට අධ්‍යක්ෂවරුන් රැසක් දෙහිකපයි.. ඇයත් අදහස් පළ කරයි..(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress
By Sithumini Mar 12, 2025 02:43 PM GMT
Report


දුශේනි මියුරංගි ගැන මේ වෙද්දි සමාජ මාධ්‍යයේ දැඩි කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇය මායාවි ටෙලිනාට්‍යයෙන් ඉවත් වූ බවට එහි අධ්‍යක්ෂවරයා අදහස් පළ කිරීමත් සමගයි.

කොහොම වුණත් මේ ගැන සටහනක් තබමින් දුෂේනි අදහස් දක්වලා තිබුණාං ඇය සදහන් කර තිබුණේ අධ්‍යක්ෂවරය විසින් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු ටෙලි නාට්‍යට ගත් බවයි.

කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා සදහන් කර තිබුණේ ඇය රූගත කිරීම් පැහැර හැරි බවයි.

කොහොම වුණත් පාරදිගේ ටෙලිනාට්‍යයෙනුත් ඇය මගින් නාට්‍ය අතරමග දමා ගිය බවට එහි අධ්‍යක්ශවරයාද අදහස් පළ කර තිබෙනවා.

කොහොම නමුත් ජනප්‍රිය නිළොයක් විදියට දුෂේනි බොහෝ දෙනාගේ ආදරය දිනාගත් නිළොයක් වන අතර මේ සම්බන්ධයෙන් විනය ගැටලු පිළිබදව බොහෝ දෙනාගෙ අවධානය යොමුව තිබේ.