ආදරණීයම කපල් එක..දුශේනි සචින් දෙන්නගේ ආදරණීයම ෆොටෝ ශූට් එක..(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Nov 08, 2024 11:23 AM GMT
Report

දුශේනි මියුරංගි සහ සචින් කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම කලකරුවන් දෙදෙනෙක්.

දුෂේනි මියුරංගි පාර දිගේ ටෙලිනාට්‍ය නිසා ගොඩක් ජනප්‍රිය වුණා වගේම ඇයට ඒ සදහා ජනප්‍රියම නිළිය කියන සම්මානයත් හිමි වුණා දුෂේනිට මේ සම්මානය ලැබෙන කාලේ වන විට තමයි දුශේනි සචින් දෙන්නගේ ආදරේ ගැනත් හැමෝම දැනගත්තේ.

ටික කාලයක් ඔවුන් මේ ආදරේ සගවගෙන හිටියට ඔවුන් මේ වන විට ඔවුන් එය තවදුරටත් රහසක් කරගෙන නැහැ.

ඉතින් මේ දෙන්නා එයාලගේ ආදරේ වෙනුවෙන් ආදරණීයම ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා. බලන්නකෝ ඒකේ ලස්සන.Ar

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery