දූරියන් ඇට ඔම්ලට් රෙසිපි.
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
දූරියන් ලවර්ස්ලට රස ඔම්ලට් රෙසිපි එකක් දෙන්නයි මේ හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
? පොත්ත සුද්දකර ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගත් දූරියන් ඇට 10
? කහ කුඩු තේ හැඳි 1/2
? අමු මිරිස් / කොච්චි කරල් 2-3
? ලොකු ළූණු ගෙඩි 1
? තෙල්
? ගම්මිරිස්
? ලුණු
සාදාගන්න ආකාරය
? ක්‍රීම් කරගත් දූරියන් ඇට බෝල් එකකට දාගන්න.
? ඒකට හීනියට කපාගත් ළූණු, අමුමිරිස්/ කොච්චි, අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු, ලුණු දාලා බැටර් එක සාදා ගන්න.
? පෑන් එකට තෙල්ලා දාල ඔම්ලට් එක හදා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |