දුමින්ද සිල්වට මොකද වුණේ..? නැවතත් හිර ගෙදරට..?
                                    
                    Dumindha Silva
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    දුමින්ද සිල්වා කියන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම කතා බහට ලක්වුණු සිරකරුවෙක් නොවුණු සිරකරුවෙක් කියන්න පුළුවන්.
විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම දුමින්ද සිල්වා ගැන බොහෝ දෙනෙක්ජ් කතා බහ කළා.
කොහොම වුණත් මේ වෙද්දි දුමින්ද සිල්වා නැවතත් සාමාන්‍ය සිර මැදිරියකට මාරු කරලා යවලා කියලා ආරංචි වුණා.
විශේෂයෙන්ම පසුගිය දවසක පාර්ලිමේන්තුව තුළ ඇති වුණු කතා බහ නිසාම ඔහුට බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිර මැදිරියකට මාරු කර යැවුණත් නැවත ඔහුව කොළඹ ජාතික රෝහළට මාරු කර යවා තිබුණා.
කොහොම නමුත් මේ වන විට ඔහුව නැවත සාමාන්‍ය සිර මැදිරියකට යවා ඇති බවට තමයි වාර්තා වන්නේ.