දුලීකා හිටිහැටියේ මවක් වෙලා?..හදිසියේම ඇය රෝහල් ගත වුණ හේතුව මෙන්න..(PHOTOS)

Gossip Today Actors SL Actress Gossips Actress
By Aruna Jun 20, 2023 07:40 AM GMT
Report

දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ බිහි වුණු දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් බව හැමෝම දන්නා කාරණයක්.

කාලයක් තිරයේ නොපෙනී සිටි ඇයව හදිසියේ රෝහල්ගත කර ඇති බව ආරංචි වුනා.

පසුගිය කාලේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි ඇය මව්පදවිය ලබන්නට සූදනම් වෙනව ද කියන කාරණය.

කෙසේ වෙතත් දුලීකා ඡායාරූපත් එක්කම මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබුණා.

මව්වත්කම ගැන කියවෙන නව ගීත නිර්මානයක රූපරචනාවකට දුලීකා දායක වෙලා තිබුණා.

පුංචි කිරිකැටියෙක් එක්ක දුලීකා මේ රූපරචනාවට පන පොවන්නේ.

මේ තියෙන්නේ ඇය පළ කරලා තිබුණු ඡායාරූප පෙළක්.

GalleryGalleryGalleryGallery