ඖෂධ හිඟය නැති කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකල යුතුයැයි පවසන දේ මෙන්න...
Ministry of Health
Gagana news
Deputy Director General of Health Services Dr. G. Wijesuriya
By Subodha
දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, මේ වනවිට ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් පරිදිවන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |