රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..
Sri Lanka
By krishani
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව අද (08) සිට ඉහළ දමා තිබේ.
ඒ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් ය.
ඒ අනුව සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් ලෙසත් බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් ලෙසත් සංශෝධනය කර ඇති බව ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%