වෙල් යායකින් මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් හමුවෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 26, 2022 09:01 AM GMT
Report

දොම්පේ - මොරහේව ප්‍රදේශයේ වෙල් යායක තිබී මිනිස් හිස්කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් අද (26) දින හමු වී තිබේ.

ප්‍රදේශවාසීන් දැක පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරක් අනුව අස්ථි කොටස් සොයාගෙන ඇති අතර ඊට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

දොම්පේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join