ඩොලරයට අද ලැබුණ වටිනාකම - මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By krishani
අද (08) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වූයේ රුපියල් 316.31 ක් ලෙසයි.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 316.27 ක් ලෙසින් සටහන් විය.
එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම අද රුපියල් 327. 99ක් ලෙස වාර්තා වූ අතර එම අගය ඊයේ දිනයේ වාර්තා වූයේ රුපියල් 328.06ක් ලෙසයි.