ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අද ඩොලරයට ලැබුන වටිනාකම. (PHOTO)

Dollar to Sri Lankan Rupee Centre Press Sri Lanka Dollars
By krishani Jul 25, 2023 09:50 AM GMT
Report

අද (25) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.03ක් ලෙස දැක් වේ.

එමෙන්ම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 336.16 ක් ලෙසයි.

Gallery