අද ඩොලරයට ලැබුණ වටිනාකම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By krishani
ඊයේ (29) දින හා සැසදීමේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.89 සිට රු. 290.67 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 303.26 සිට රු. 303.95 ක් වේ.
තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |