අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By krishani May 15, 2023 09:23 AM GMT
Report

අද (15) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.18 ක් වන අතර විකුණුම් මිල රු. 319.96 ක් වේ.

කෙසේවෙතත්, අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව ද රුපියල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery