අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම මහබැංකුව වාර්තා කරයි. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Feb 22, 2023 09:32 AM GMT
Report

විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද(22) සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එක්සත් ජනපද ඩොලරයේ, විකුණුම් අගය රු. 368.60ක් වන අතර එහි ගැණුම් මිල රු. 359.35 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery