අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Feb 21, 2023 10:23 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 369.31 ක් ලෙස අද (21) වාර්තා කළේ ය.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර් වල විකුණුම් මිල රු. 257.04, රු. 276.08, සහ රු. 277.76, පිළිවෙලින් වන අතර යුරෝ සහ ස්ටර්ලින් පවුම්වල වටිනාකම පිළිවෙලින් රු. 445.93 සහ රු. 396.04 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery