අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Jan 30, 2023 09:46 AM GMT
Report

පසුගිය සිකුරාදා (27) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.30 ක් වන අතර යුරෝ, සිංගප්පූරු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව ද රුපියල අද (30) ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery