අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Jan 10, 2023 10:09 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින සදහා විදේශ මුදල් වර්ග කිහිපයක අගය සදහන් කර ඇත.

කෙසේවෙතත් ඩොලරයෙහි විකුණුම් මිල රු.371.39ක් ලෙසත් ගැණුම් මිල රු.360.05ක් ලෙසත් මහ බැංකුව වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery