අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Dec 27, 2022 10:10 AM GMT
Report

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 371.58ක් ලෙසත් ගැණුම් මිල රු.360.38ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර් රු. 252.75, රු. 276.08, සහ රු. 277.51 පිළිවෙලින් වන අතර යුරෝ හි විකුණුම් මිල රු. 397.43, ක් ද ස්ටර්ලින් පවුම රු. 450.95, සහ ස්විස් ෆ්රෑන්ක් රු. 402.62 ක් ද වේ.

Gallery