අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Dec 05, 2022 09:25 AM GMT
Report

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (05) දිනයේ දී විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලෙහි වටිනාකම සදහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයෙහි  විකුණුම් මිල රු. 371.71ක් ලෙසත් ගැණුම් මිල රු. 361.30 ක් ලෙසත් සදහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery