අද ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 30, 2022 08:58 AM GMT
Report

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (30) උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර එහි විකුණුම් මිල රු. 371.72 කි.

කෙසේවෙතත්, ඊයේ දිනට සාපේක්ෂව යුරෝ, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery