අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 29, 2022 09:07 AM GMT
Report

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (29) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 371.71 ක් ලෙස සදහන් කර ඇත.

එහි ගැනුම් මිල වන්නේ රු. 361.23 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery