අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
පසුගිය සිකුරාදාට සාපේක්ෂව විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.29 ක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කරයි.