අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 25, 2022 08:39 AM GMT
Report

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

අද (25) එහි විකුණුම් මිල රු. 371.29 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, කැනේඩියානු ඩොලරය, යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, රුපියල වෙනත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery