ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ, අද දින ඩොලරයේ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 22, 2022 09:16 AM GMT
Report

විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද(22) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 371.83 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery