අද ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 21, 2022 08:55 AM GMT
Report

ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර, එහි විකුණුම් අනුපාතය රු. 371.83 කි.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join


Gallery