ඩොලරයට අද ලැබුන විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 18, 2022 09:16 AM GMT
Report

ඊයේ(17) දිනයට සාපේක්ෂව, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

අද(18) එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රු. 371.83 ක් වේ.

කෙසේ වෙතත්, රුපියල වෙනත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery