අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 09, 2022 09:05 AM GMT
Report

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.75ක් වන අතර ගැණුම් අගය රු. 360.96ක් වේ.

ඔස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

Gallery