අද ඩොලරයට හිමි විශේෂ තැන.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 01, 2022 09:39 AM GMT
Report

එක්සත් ජනපද සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (01) තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

එක්සත් ජනපද සහ කැනේඩියානු ඩොලර්වල විකුණුම් මිල රු. 371.45 සහ රු. 275.22, පිළිවෙලින් සදහන් වන අතර කෙසේ වෙතත්, ඊයේ දිනට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

Gallery