අද ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(20) සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.66 ක් වේ. ඔස්ට්‍රේලියානු ඩොලරයට හා ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇති අතර තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |