අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Oct 17, 2022 09:39 AM GMT
Report

විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද(17) ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

කෙසේවෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර එහි විකුණුම් අගය රු. 370.86 ක් වේ.

Gallery